May 27, 2015

සංචාරක හා ක්‍රීඩා අමාත්‍යංශය , අධ්‍යක්ෂක මූල්‍ය තනතුර

සංචාරක හා ක්‍රීඩා අමාත්‍යංශය ,ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය
අධ්‍යක්ෂක මූල්‍ය තනතුර.......
අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය. - 05/06/2015

May 26, 2015

කර්මාන්ත හා වානිජ අමාත්‍යංශය ,ගණකධිකාරී තනතුර.

කර්මාන්ත හා වානිජ අමාත්‍යංශය  සමූපකර තොග වෙළඳ සංස්ථාව ගණකධිකාරී තනතුර.
අයදුම්පත් භර ගැනීමේ අවසන් දිනය. - 08/06/2015

බස්නාහිර පලාත් කර්මාන්ත දෙපාර්තුමේන්තුවේ උපදේශක තනතුරු

බස්නාහිර පලාත් කර්මාන්ත දෙපාර්තුමේන්තුවේ උපදේශක 3 ශ්‍රේණියේ තනතුරු  සඳහා බඳවා ගැනීම.
අයදුම්පත් භර ගැනීමේ අවසන් දිනය.- 10/06/2015

SLIIT VACANCIES -MATARA CENTRE

SRI LANKA INSTITUTE OF INFORMATION TECHNOLOGY
CLOSING DATE -31/05/2015

විශ්වවිද්‍යාල ප්‍රවේශය - 2014/2015 අධ්‍යන වර්ෂය....

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
විශ්වවිද්‍යාල ප්‍රවේශය - 2014/2015 අධ්‍යන වර්ෂය....
අයදුම්පත් භර ගැනීමේ අවසන් දිනය. - 29/05 2015

May 25, 2015

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය උපාධි පාඨමාලා සඳහා දැන් බඳවා ගැනේ..

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය
විශ්ව විද්‍යාල ප්‍රවේශය - (දෘශ්‍ය කලාවේදී ප්‍රසංග කලා වේදී) විශේෂ උපාධි පාඨමාලා
2014/2015 අධ්‍යන වර්ෂය 2014 උසස් පෙළ ප්‍රථිඵල මත
අයදුම්පත් භර ගැනීමේ අවසන් දිනය - 08/06/2015

සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍යංශය නවතම රැකියා අවස්ථා..

සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍යංශය , මුලික විමර්ශන නිලධාරි......
අයදුම්පත් භර ගැනීමේ අවසන් දිනය - 25/06/2015


වී අලෙවි මණ්ඩලය නවතම රැකියා අවස්ථා..

වී අලෙවි මණ්ඩලය නවතම රැකියා අවස්ථා..
අයදුම්පත් භර ගැනීමේ අවසන් දිනය - 10/06/2015

May 24, 2015

කෘෂිකර්ම අමාත්‍යංශය නවතම රැකියා අවස්ථා..

කෘෂිකර්ම අමාත්‍යංශය නවතම රැකියා අවස්ථා..
ලේඛකාධිකාරි,පරිපාලන නිලධාරි......
CLOSING DATE - 09/06/2015





Sri lanka savings bank vacancies


Sri lanka savings bank vacancies
CLOSING DATE - 08/06/2015